Friday, May 17, 2024

General line - 0115112241

ප‍්‍රහාරයකට සැලසුම් කළ අල්කයිඩා 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට




ත‍්‍රස්ත ප‍්‍රහාරයකට සැලසුම් කර සිටි අල්කයිඩා සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසන්නේ බටහිර බෙංගාලයේ සහ කේරළ යන ප‍්‍රාන්තවල වැදගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් ඔවුන් ප‍්‍රහාර  එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි. සැකකරුවන්ගෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බටහිර බෙංගාල ප‍්‍රදේශයේදීයි.