Tuesday, May 14, 2024

General line - 0115112241

දිවුලපිටිය, මිනුවගොඩ සහ වේයන්ගොඩ ප්‍රදේශවල කර්මාන්ත ශාලා සේවකයින්ට විශේෂ නිවේදනයක්




දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා තිබෙන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ව ඔවුන්ව ගම්බිම් බලා නොයවන ලෙස පොලිසිය එම කර්මාන්ත ශාලාවල කළමණාකාරිත්වයට දැනුම් දී සිටිනවා.

එම සේවක සේවිකාවන්ට ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානයන්හිම සිටින ලෙසයි පොලිසිය දැනුම් දී සිටින්නේ.

මේ වන විට එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබේ.