Wednesday, May 15, 2024

General line - 0115112241

සීදුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නිතිය පැනවේ




වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.