Friday, May 17, 2024

General line - 0115112241

අක්‍රමවත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයින් (VIDEO)




පිලියන්දල, ගැටබුවාන පාරේ සීකෝ උද්‍යානය ඉදිරිපිට නීතී විරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්දයෙන් අසල්වැසියන් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. ඒ ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබන අක්‍රමවත් කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන් හේතුවෙන්.

කෙසේ වුවත් මේ අයුරින් අක්‍රමවත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් වන වීඩියෝවක් ගැටබුවාන මාර්ගයේ පිහිටි නිවසක සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුන.

මේ පිළියන්ද පොලීසියේ පරිසර ඒකකයේ නිලධාරීන්ගේ අවධානය පිණිසයි.

වීඩියෝව :

https://www.facebook.com/100026974182315/videos/700214044221062/