Tuesday, May 14, 2024

General line - 0115112241

මහර ගැටුම ගැන සෙවූ කමිටුවේ අතුරු වාර්තාව හෙට පාර්ලිමේන්තුවට




මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.