Wednesday, May 15, 2024

General line - 0115112241

ජනවාර්ගික පදනම මත අධ්‍යාපන කලාප වෙන් කිරීමේ සූදානමක් නැහැ - ඇමති ජී එල් මැති සබයේදී කියයි




ජන වාර්ගික පදනම මත අධ්‍යාපන කලාප පිහිටුවීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

 පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් එම් මුෂාරෆ් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර තිබූ ප‍්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිිටියා.