Friday, May 17, 2024

General line - 0115112241

බන්ධනාගාර රැඳවියන්ට පවුලේ ඥාතීන් ඇමතීම අන්තර්ජාල තක්ෂණය ඔස්සේ




බන්ධනාගාරගත රැුදවියන්ට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇමතීමට අවස්ථාව සලසන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එහි නියමු ව්‍යාපෘතිය අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කරන බවයි.