Friday, May 17, 2024

General line - 0115112241

නිරෝධායන මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවට




මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර ලබා පිටව යාමේදී එහි තිබූ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මේ අතර, නිරෝධායන රීතීන් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 41 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.