Monday, December 23, 2024

General line - 0115112241

“මගෙ පෙම්වතා හේමාල්” පියුමි – “ඒක වැරදීමක් ” හේමාල්



“මම මේ රූ රැජන තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්‍යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.” එහෙම කියන්නේ පියුමි හංසමාලි.

පියුමි පුවත්පතකට කළ ඒ ප්‍රකාශය ඇත්තක් ද?.

nethgossip.lk හේමාල් රණසිංහගෙන් ඒ ගැන ඇහුවා.ඔහු කිව්වා ඒ චිත්‍රපටයේ තමන් රඟ නොපාන බව.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන උදයකාන්ත වර්ණසූරියත් අපට කිව්වේ පියුමි හංසමාලිට වැරදීමක් වී ඇති බවයි.