Wednesday, May 15, 2024

General line - 0115112241

දින 13ක් තුලදී රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු ජිවිතක්ෂයට 




ඉකුත් දින 13 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 74 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. රථ වාහන මෙහෙයුම් ආරම්භ කළ ඉකුත් 20 වනදා සිට මේ දක්වා කාලය තුළ බීමත්ව රියදුරන් 2,045 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

රියදුරන්ගෙන් සහ පදිකයන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.