Saturday, May 11, 2024

General line - 0115112241

සියලූ වාණිජ ගුවන් යානා වෙනුවෙන් 22 වනදා සිට ශ‍්‍රී ලංකාව දොර අරී




විදෙස් සංචාරකයින් ඇතුළු සියලූ වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප‍්‍රකාශ කළා. 

කොරෝනා ව්‍යාප්තියත් සමග මාස 10 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ ඉකුත් 28 වනදා සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි. ඒ යටතේ මේ දක්වා යුක්රේන ජාතිකයින ඇතුළු සංචාරකයින් ඇතුළු සංචාරකයින් 500 කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.