Wednesday, May 22, 2024

General line - 0115112241

වසර 130ක් පමණ පුද්ගලයෙකුට ජීවත් විය හැකි බවට අනාවරණයක්




විද්‍යාත්මකව පුද්ගලයෙකුට වසර 130ක පමන ආයුකාලයක් දරා ගැනීමට හැකි බවට අනාවරණ වී ඇතැයි කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය.