Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා.

එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා ද ඉන් පසු පැවති උත්සවයකදී ඊට ප‍්‍රතිචාර දක්වා ඇති පසුබිමකවීමයි.

ඒ ඇතුළු දේශපාලන කරළියේ ඔබ නොදුටු නොඇසූ කතා ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.