Tuesday, May 14, 2024

General line - 0115112241

ක්‍රිකට් කඩා වැටීමට ක්‍රීඩා ඇමති නාමල් හේතු කියයි




2015 ආණ්ඩු පෙරලියත් සමග ක්‍රීඩාව දේශාපාලනීියකරනය කිරීම හේතුවෙන්  ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීමට ලක් වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු එම අදහස් පල කළේ මාධ්‍ය වෙත අද අදහස් දක්වමින්.