Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපති හමුවීමට පෙර විමල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




තමන් කිසිවිටෙකත් ආණ්ඩුව හැර නොයන නමුත් ආණ්ඩුව තමන් අත්හැර යාවිදැයි කිව නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පක්ෂ කිහිපයක නියෝජිතයින් පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ.