Tuesday, May 21, 2024

General line - 0115112241

බෙදුම්වාදී අදහස් සහ පක්ෂ පෝෂණය වීමට හේතුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැහැදිලි කරයි




ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කෙරෙහි උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳ වැටීම බෙදුම්වාදී පක්ෂ සහ බෙදුම්වාදී අදහස් පෝෂණය වීමට හේතුවක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පවසනවා.

සමගි ජනබලවේගය නැගෙනහිර පළාතේ සංවිධාන කර තිබූ සංවාදශීලී ජන හමු මාලාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.