Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු වාර්තාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙළුම් 22 ක් භාරදී නැතැයි නීතිපති කියයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති දප්පුල ද ලිවේරා, ජනාධිපති ලේකම්වරයාගෙන් අද ලබාගෙන තිබෙනවා. 

එහෙත්, ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් භාර නොදුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.