Friday, May 17, 2024

General line - 0115112241

රජයේ තීරණයකින් වරාය වෘත්තිය සමිති මත ගැටුමක




කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තයට ඉන්දියාව සමග එක්ව ආයෝජනය කිරීමට රජය ගත් තීරණයට තමන් විරුද්ධ නොවන බව වරාය වෘත්තීය සමිති පවසනවා. වරාය සේවක සංගමයේ ලේකම් ශ්‍යාමාල් සුමනරත්න ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුයේ මෙලෙසයි.  

කෙසේවෙතත්, වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පැවසුවේ ඉන්දියාවේ අදානි සමාගමට බටහිර පර්යන්තයේ ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමට සිය පාර්ශවය විරුද්ධ බවයි. මේ එම සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ.