Friday, May 17, 2024

General line - 0115112241

යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට




දිවයිනේ විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17 ක් අරලගංවිල පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.