Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළමණාකරණ කමිටුවක්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළමණාකරණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවේදීයි.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා.