Friday, May 17, 2024

General line - 0115112241

හෙරොයින් ලඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට




මාතර තල්පාවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහනුවර තැන්නෙකුඹුර ප්‍රදේශයෙන් ද හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.