Friday, May 17, 2024

General line - 0115112241

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු




දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව සමීප ශාරීරික සබඳතා පවත්වා ගත යුතු ක්‍රීඩාවලට අවසර නොදී අනෙකුත් ක්‍රීඩා සඳහා අවසර දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ ඉන් පිටත ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් - කොණින් විශේෂාංගය දැන්.