Sunday, May 12, 2024

General line - 0115112241

දඹුල්ලෙන් ඇල්ලූ සැක සහිත පොල්තෙල් කන්ටේනරයට මුද්‍රා තැබේ




දඹුල්ලේදී අත්අඩංගුවට ගැනුණු ආනයනික පොල්තෙල් සහිත කන්ටේනරයට සහ ඒවා ගබඩා කර තිබූ පොල්තෙල් ගබඩාවට සෞඛ්‍ය බලධාරීන් අද මුද්‍රා තබනු ලැබුවා. එම කන්ටේනර රථයේ ගබඩා කර ඇති පොල්තෙල් සාම්පල ලබන සඳුදා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කරන බවයි දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා පැවසුවේ.

මාතලේ දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂක එන් එල් ජයවීර ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.