Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයෙන් පරීක්ෂණයක්




ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පිළිකාකාරක ඇති බවට සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.