Tuesday, May 7, 2024

General line - 0115112241

රන්ජන් කළ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුව අදත් උණුසුම්




සිර දඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් අද දිනයේ ද පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාද ඇති වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් හේතුවෙන් තමන්ට සිර දඩුවම් විඳීමට සිදුව ඇති බව අධිකරණයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට පැවසූ බවයි අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සඳහන් කළේ.

මේ, එම විවාදයට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ.