Tuesday, May 7, 2024

General line - 0115112241

වන විනාශයන්ට එරෙහිව එජාපය කොළඹදී විරෝධතාවක




වන විනාශයන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කොළඹ තුම්මුල්ල මංසන්ධියේදී අද විරෝධතාවක නිරත වුණා. අනතුරුව ඔවුන් මෙරට තුළ සිදුවන වන විනාශ පිළිබඳ කරුණු ඇතුළත් සංදේශයක් මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යයාලය වෙත භාර දීමට කටයුතු කළා.

සංදේශය භාර දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.