Tuesday, May 14, 2024

General line - 0115112241

දුම්රිය තොරතුරු ගන්නත් කෙටි අංකයක්




හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීම සඳහා සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු විමසීම් සඳහා 1971 යන කෙටි දුරකථන අංකය භාවිත කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.