Monday, May 13, 2024

General line - 0115112241

අවුරුදු සමයේ ගති පැවතුම් ගැන මහා සංඝරත්නය නොසතුටින්

හේරත් ඒකනායක / කමල් සුරවීර




සිංහලකම සහ ජාතිකත්වය අලුත් අවුරුදු සමයට පමණක් සීමා වී ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා. උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශීර්වාද එක් කරමින් උන්වහන්සේ සදහන් කළේ පැරණී සමාජයේ පැවති යහපත් ගති පැවතුම් වර්තමානයේ දක්නට නොලැබෙන බවයි.

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද ආශීර්වාද එක් කළා. උන්වහන්සේ පැවසුවේ එකමුතුකම පෙරදැරිව උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී රට දියුණු කිරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතු බවයි.