Friday, May 17, 2024

General line - 0115112241

අළුත් අවුරුද්දේ රනිල් මැති සබයට එන ලකුණු




ඉදිරි මාස කිහිපය ඇතුළතදී, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිව්රුම් දෙනු ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඒ සඳහා පක්ෂයේ සියළුදෙනා ඒකමතිකව තීරණය කර ඇති බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.