Sunday, May 19, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 281 දෙනෙකු සුවය ලබයි




කොරෝනා වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාර ලැබූ 281 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව    93, 113ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ථ ආසාදිතයින් ගණන 96,439ක්.

ඊයේ දිනය තුළ මෙරට පී සී ආර් පරීක්ෂණ 5,136ක් සිදු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.