Tuesday, May 21, 2024

General line - 0115112241

අද රාත්‍රියේ මිලි මිටර් 200 ඉක්මවා තද වැසි




අද රාත්‍රියේ ද දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 කට වඩා වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

පවතින වැසි සහිත තත්ත්වයත් සමග ඇතිවිය හැකි ආපදා සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙලෙස පැහැදිළි කළා.