Wednesday, May 15, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් විදුලි පාරිභෝගිකයන් එක් ලක්‍ෂ පනස් දහසකට බලපෑම්




දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විදුලි පාරිභෝගිකයන් එක් ලක්ෂ 50,000 කට පමණ බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ පිලිබඳව සිද්ධීන් 22,000 ක් පමණ ලැබී ඇති බවයි විදුලිබල අමාත්‍යංශය පැවසුවේ.

බිඳවැටී ඇති රැහැන් මාර්ග මේ වන විට යථාතත්ත්වයට පත් කරමින් ඇති බවයි විදුලබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ.