Friday, September 20, 2024

General line - 0115112241

GOOGLE සුරූපිණිය දූෂණය කර මරා දමලා(PHOTOS)



GOOGLE ආයතනයේ කළමණාකාර ධූරයක් හොබවන තරුණියක් දූෂණය කර මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දිනෙක සිය මව බැලීමට ගිය ඇය අතුරුදන් වී ඇත්තේ පසුගිය ඉරිදා සන්ධ්‍යාවෙයි.

කෙසේ වෙතත් එදින රාත්‍රී ඇයගේ සිරුර හමුවූයේ සිය මවගේ නිවසට නුදුරු කැලෑබද ප්‍රදේශයක් අසල තිබියදී.

එහදී අණාවරනය වී ඇත්තේ ඇය ඝාතනය කිරීමට පෙර දූෂණය කර ඇති බවයි.

එසේම ඇගේ අත්වල පාද වල මෙන්ම හිසෙහිද පිළිස්සුම් තුවල ද දක්නට ලැබී තිබෙනවා.

මිය යන විට ඇය 27 හැවිරිදි වියේ පසුවුණා.

Marcotte ‘GOOGLE‘ හි කාගෙත් සිත් දිනාගෙන සිටි සේවිකාවක බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඝාතනය පිලිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් අණාවරනය වී නැහැ.

ඡයාරූප පහතින් නරඹන්න

370325FB00000578-3729958-image-a-66_1470680949063

3703260B00000578-3729958-image-m-70_1470681096482

3703260F00000578-3729958-image-a-69_1470681087409

3702D8CB00000578-3729958-image-a-61_1470679312354

3702D8CF00000578-3729958-image-a-71_1470681113761

3702D8DB00000578-3729958-image-m-60_1470679300104

37041E2900000578-3729958-image-m-13_1470716535556

370325F700000578-3729958-image-a-72_1470681122448