Tuesday, May 14, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ පිළිබද අමාත්‍ය සරත් වීරසේකර කතා කරයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබද නීතිපතිවරයා ඉකුත්දා කළ ප්‍රකාශයකට මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූවා.

ඒ, සම්බන්ධයෙන් විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ අමාත්‍ය සරත් වීරසේකරගෙන් කරුණු විමසීමක් කළා.

ඊට මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් වීරසේකර එහිදී අදහස් පළ කළා.

එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනද අදහස් පළ කළා.