Wednesday, May 15, 2024

General line - 0115112241

මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා 




සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවා.