Wednesday, May 15, 2024

General line - 0115112241

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මීර්පූර්හිදී දැන් පැවැත්වෙනවා. ලකුණු 258ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 31 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 131ක් ලබා අසීරු අඩියක පසු වුණා.

නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 30ක් රැස් කළ අතර උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් රැස් කිරීමට සමත් වූණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 21යි. දසුන් ශානක සහ වනිදු හසරංග නොදැවී පන්දුවට පහර දෙනවා.