Sunday, May 19, 2024

General line - 0115112241

මොරටුව නගරාධිපති ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ්




මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

ඒ අද (28) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.