Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා මැද ආර්ථිකයට වන හානිය ගැන මහ බැංකුව කථා කරයි




රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට ආර්ථිකයට දෙයාකාරව බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පැවසුවේ රටේ ආර්ථිකය පිළිබඳව සිතනවා සේම සෞඛ්‍ය පිළිබඳව ද වර්තමානයේදී වැඩි අවදානයක් යොමු කිරීමට සිදුව ඇති බවයි.  

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර.