Wednesday, May 15, 2024

General line - 0115112241

දෛනික කොරෝනා මරණ එකවර ඉහළ ගියේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්




දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එකවර ඉහළ යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු පැහැදිළි කළා. ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 101 අතරට පෙබරවාරි, අප්‍රේල් සහ මැයි මාසවල සිදුවූ කොරෝනා මරණ 13 ක්ද ඇතුළත්ව තිබුණා.

ඊට බලපා ඇති හේතු පිළිබඳ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙලෙස කරුණු දැක්වුවා.