Wednesday, May 15, 2024

General line - 0115112241

තවත් කොරෝනා මරණ 62ක් වාර්තා වෙයි




ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,789 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

තවත් කොරෝනා මරණ 62ක්ද වාර්තා වන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.