Wednesday, May 15, 2024

General line - 0115112241

රෝග සදහා ඖෂධ භාවිත කරන පුද්ගලයන් වෙත විශේෂ දැනුම් දීමක්




රෝග සදහා ඖෂධ භාවිත කරන පුද්ගලයන් කිසිසේත් එම ඖෂධ භාවිත කිරීමෙන් වැළකී නොසිටිය යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නෙත් නිවුස් වෙත පැවසුවේ භාවිත කරන ඖෂධ වට්ටෝරුවේ ඖෂධ සොයා ගැනීමට අපහසු නම් ළගම පිහිටි රජයේ රෝහලට ගොස් එම ඖෂධ ලබාගත හැකි බවයි.

සිය ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකි තවත් ක්‍රමවේදයක් පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා