Wednesday, May 15, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2361ක් වාර්තා වෙයි




තවත් කොරෝනා ආසාදිතයින් 2,361 ක් දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.