Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්




මින් ඉදිරියට කොරෝනා මරණ වාර්තා කිරීමේදි පසුගිය පැය 48 හෝ පැය 24 තුළ සිදුවන සියළුම මරණ අදාළ දිනයේදී වාර්තා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් සදහන් කළේ දැනට පවතින සංචරණ සීමා තවදුරටත් දැඩි කළ යුතු බවයි.