Wednesday, May 15, 2024

General line - 0115112241

කාබනික පොහොර බව පවසමින් දිරාගිය දහයියා ලබා දෙන බවට ගොවීන්ගෙන් චෝදනා

ඉන්දික අරුණ කුමාර




පොහොර නොමැතිවීමෙන් මාතලේ, නාඋල, හැලඹගහවත්ත ප්‍රදේශයේ බී ළුෑනු ගොවීන්ද පීඩාවට පත්ව සිටිනවා. අවශ්‍ය තරම් පොහොර තිබෙන බවට රජය පැවසුවද තමන්ට මෙතෙක් පොහොර ලැබී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.

කාබනික පොහොර යැයි පවසා දිරාපත් වූ දහයියා ලබාදෙන බවටද එම ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.