Friday, May 17, 2024

General line - 0115112241

තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරනයට ආ චීන ජාතිකයන් ඇද සිටියේ හමුදා ඇදුම් නොවන බවට අනාවරණයක්




තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය සදහා යොදවා සිටින චීන ජාතික පුද්ගලයින් ඇද සිටි හමුදා ඇදුමට සමාන ඇදුම් කට්ටලය අදාල සමාගම විසින් ලබා දී ඇති ඒවා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව සිදු කල විමර්ශනයකදී එය අනාවරණය වී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.