Friday, May 17, 2024

General line - 0115112241

කාබනික ගොවිතැනක් උදෙසා රට යොමු කිරීමේ වැඩපිළිවෙල අගය කල යුතුයි - අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්




වසවිසෙන් තොර කාබනික ගොවිතැනක් උදෙසා රට යොමු කිරීමේ වැඩපිළිවෙල අගය කල යුතු බව අස්ගිරිය පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සහ දැරිය හැකි බැවින් ඒ පිලිබදව ද අවධානය යොමු කළ යුතු බවයි අනුනාහිමියන් පෙන්වා දෙන්නේ.

එම වැඩපිළිවෙලට නිලධාරීන්, පර්යේෂකයන් ඇතුලු සියලු පාර්ශව සහය ලබා දිය යුතු බවයි පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ.