Friday, May 17, 2024

General line - 0115112241

දිවයිනපුරා වනජීවී නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

රංජිත් රාජපක්ෂ




ලබන මස දෙවනදා දිවයින පුරා සියලු සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට  වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට යුද හමුදා නිලධාරියෙකු විසින් බාධාකළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පවසමින්. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක.

අදාල අවස්ථාවේ ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මෙලෙස කරුණු දක්වුවා.