Friday, May 17, 2024

General line - 0115112241

කාබනික කෘෂිකර්මාන්තයක් සදහා රට යොමු කිරීම පැසසිය යුතු කරුණක් - පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන්




වස විසෙන් තොර කාබනික කෘෂිකර්මාන්තයක් සදහා රට යොමු කිරීමට රජය ගෙන ඇති තීරණය පැසසිය යුතු කරුණක් බව අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සුද මෙම වැඩසටහනට එක් වුණා.