Saturday, September 21, 2024

General line - 0115112241

සංවත්සරයට එන්න දීගය අතහරින්න ලු




ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී පක්ෂ සංවත්සරය පවත්වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදීයි.

ඊට එක්වූ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර අදහස් පළ කළේ කවියක්ද ගායනා කරමින්. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එජාපයත් සමග සිටින අතරේ ශ්‍රීලනිප සංවත්සරය තැබිය නොහැකි බවයි.

 

(සම්පූර්ණ කවිය පහතින් අහන්න)