Tuesday, May 21, 2024

General line - 0115112241

විපක්ෂයට වාසි වූ ආණ්ඩු පක්ෂයේ අර්බුධය




ආණ්ඩුවේ පක්ෂ අතර උද්ගතව ඇති අර්බුද සමගි ජන බලවේගයට වාසි දායක වී ඇතැයි එහි ජාතික සවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ආණ්ඩුව සමග සිටින විවිධ පාර්ශව සිය පක්ෂය සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සූදානම පිළිබඳ ඔහු මෙහිදී අදහස් පළ කළා.